top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ. PDF Print

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි පහත සදහන් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

2016.03.31 වන දින සිට නියෝජ්‍ය පොලස්පති තනතුරට උසස් කර ඇති නිලධාරීන්

  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන්. ජයවර්ධන මහතා - රාජ්‍ය බුද්ධි සේවාව 
  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක මහතා - කොළඹ දිසාව
  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.ඩී. තෙන්නකෝන් මහතා - වන්නි දිසා
  • වවැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ. ජාගොඩආරච්චි මහතා - මඩකලපුව දිසාව
  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති පී. මුණසිංහ මහතා  - නුවරඑළිය දිසාව

2016.06.10 වන දින සිට නියෝජ්‍ය පොලස්පති තනතුරට උසස් කර ඇති නිලධාරීන්

  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල්.එෆ්.ඒ.ආර්.ජේ. සිල්වා මහතා - ජනාධිපති ආරක්ෂක දිසාව
  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජී.එස්. වල්ගම මහතා - ක්ෂේත්‍ර බලකා මූලස්ථානය
  • වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එම්.එච්. මාර්සෝ මහතා - ( විශ්‍රාමික)


 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,