top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්. PDF Print

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත අම්පාර කොට්ඨාශයේ සියලුම පාසැල් ආවරණය වන පරිදි සිදු කරන පාසැල් සිසුන් සදහා  ජීවිතාරක්ෂක පුහුණුව ලබා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය 15 වනදා අම්පාර ඉගිනියාගල ජයන්ති වැව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මෙහිදී අම්පාර වඩිනාගල විදුහලේ සිසුන් 52 දෙනෙකු සදහා දියේදී සිදුවන අනතුරු වලක්වා ගැනීම හා අනතුරට පත් අයකු ආරක්ෂිතව බේරා ගන්නා ආකාරය සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ලදී.

දිනෙන් දින ඉහළ යන දිය අනතුරු වලින් ළමුන් ආරක්ෂා කර ගැනීමත්, ජලයේදී ආරක්ෂාවීම සම්බන්ධ පණිවිඩය ළමුන් හරහා සමස්ථ සමාජයටම යැවීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන අම්පාර පොලිස් පිහිණුම් හා ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

මේ සදහා අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා, අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී, සාමන්ත විජේසේකර මහතා සහ අම්පාර පිහිණුම් සහ ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්  10200 එච්.ජී නුවන් චින්තක ඇතුළු පොලිස් නිලධාරීන් සහභාගි වූහ.

පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්.

පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්.

පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,