top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ. PDF Print

වසර 38 ක තම පොලිස් සේවය තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කර දුන් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති එස්.බී. රත්නායක මහතා 2017 මාර්තු මස 16 වන දින පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා පොලිසියට ගෞරවයක් ගෙන දෙමින් තම රාජකාරීන් අකුරටම ඉෂ්ට කරමින් විශිෂ්ට සේවාවක් ඉටුකළ එතුමා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පෙළපාලියක් ඊයේ (16) දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වීය.

ඉන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති එස්.බී රත්නායක මහතා වෙනුවෙන් ගුණසමරු උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්, උසස් පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එස්.බී රත්නායක මහතා වෙනුවෙන් විශේෂ දේශනයක් පැවැත්වූ පොලිස්පතිතුමන් ශ්‍රී ලංකා පොලිසිය උදෙසා කල සේවය ඇගයීමට ලක් කල අතර නියෝජ්‍ය පොලිස්පතිතුමන් වෙත සමරු ඵලකයක්ද පිරි නමන ලදී.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,