top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ. PDF Print

ශ්‍රී ලංකා පොලිසියේ මහනුවර පොලිස් නිළ සුනඛ කොට්ඨාස පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ අස්ගිරිය පොලිස් භූමියේ ඉදි කරන ලද මහල් 07 කින් යුත් භට නිවාසය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් ඊයේ (2017 මාර්තු 17) දින විවෘත කරනු ලැබීය.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

මෙම නිල සුනඛ පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම තුළින් ගොඩනැගිලි සහ ගමන් මලු පරීක්ෂාවන් සදහා නිළ සුනඛයින් පුහුණු කර සාමාන්‍ය රාජකාරි සදහා යෙදවීමට හැකිවන අතර එමගින් මහජනතාවට විශාල වූ මෙහෙවරක් ඉටු කිරීමට හැකිවනු ඇත.

එමෙන්ම අස්ගිරිය පොලිස් භූමියේ ඉදිකරන ලද භට නිවාසයේ නිලධාරීන් විශාල ප්‍රමාණයකට එකවර නවාතැන් ගත හැකි වේ. විශේෂයෙන්ම මහනුවර ඇසළ පෙරහර සදහා වෙනත් කොට්ඨාස වලින් නුවරට පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පහසුව සඳහා මෙය මනා පිටුවහලක් වේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,