top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. PDF Print

පොලිස් නිලධාරීන් සඳහා වූ සහන දිනය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 20 වන දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත බලපෑ අභ්‍යන්තරික සේවා ගැටලු එනම් ස්ථාන මාරුවීම්, උසස්වීම්, විනය මෙන්ම සේවය අත්හිටුවීම් සහ නිලධාරීන්ගේ සුභ සාධනය සම්බන්ධ ගැටලු සදහා පොලිස්පතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහිදී පොලිස් ප්‍රධානීන් විසින් ක්ෂණිකව විසදුම් ලබා දෙනු ලැබීය.

පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,