top
logo

Police Recruitments

Crime Trends

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

Traffic Educational Game



වැලිගම නව පොලිස් ස්ථානයට මුල් ගල තැබේ. PDF Print E-mail

වැලිගම නව පොලිස්ථානයට මුල් ගල තැබේ.

වැලිගම නව පොලිස් ස්ථානය ඉදිකිරීම සදහා මුල් ගල තැබීමේ උත්සවය 2017.01.06 වන දින පෙ.ව 9.30  යෙදුණ සුභ මොහොතින් ගරු නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් ගරු ජගත් පී විජේවීර මැතිතුමාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් වැලිගමදී පැවැත්විණි.

 
Establishing the Ministry of Law & Order and Southern Development in a New Building PDF Print E-mail

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරේ.

Ministry of Law & Order and Southern Development was shifted to Floor - 14, Suhurupaya, Battaramulla, on 05th January 2017 and it was declared opened by Minister of Law & Order and Southern Development, Hon. Sagala Rathnayake.

 
Blood Donation Campaign – Sooriyapura PDF Print E-mail

Blood Donation Campaign – Sooriyapura

A blood donation campaign organized by the officers of Sooriyapura Police Station was held on 02nd January, 2017 at the premises of Sooriyapura Police Station.

 
Boodhi Pooja – Ampara PDF Print E-mail

Boodhi Pooja – Ampara

With the intention of invoking merits upon the demised officers and blessings upon the Police officers of all ranks, their family members and all the people of the country, A boodhi Pooja pinkama organized by the officer in Charge of Ampara Division was held recently spearheaded by the Ven. Millewe Mahinda thero and Buddhangala Ananda thero at Ampara Deegavapi Viharaya.

 
Distributing stationary among School Children in Mirigama PDF Print E-mail

Distributing stationary among School Children in Mirigama

Distributing stationary among school children who are gaining admission to Grade 1 & Grade 2 in 2017 in the Meerigama Police area was held recently under the leadership of Superintendent of Police in charge of the Gampaha Division, Senior Superintendent of Police, Mr. Muditha Pussella at Shamiya Reception Hall - Meerigama.

 
ශ්‍රි ලංකා පොලිසීයේ විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනිමේ ලිඛිත පරීක්ෂණය PDF Print E-mail

රජයේ ගැසට් පත්‍ර අංක 1973 ( 2016.06.24 ) අනුව ශ්‍රි ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනිමේ ලිඛීත පරීක්ෂණය 2017.01.07 වන දින කොළඹ 13, කොටහේන, විවේකානන්ද  මහා විද්‍යාලීය විභාග මධ්‍යස්ථානයේදී පෙරවරු 0900 ට සිට පෙරවරු 1100 දක්වා කාළය තුළ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරිම සම්බන්ධව - විශේෂ රථවාහන සැලැස්ම PDF Print E-mail

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථය නවිකරණය කිරිම 2017.01.06 වන දින සිට 2017.04.06 වන දින දක්වා පෙරවරු 0830 සිට පස්වරු 0430 දක්වා කාලය තුළ සිදු කිරිමට නියමිතව ඇත.

 
IGP Participated in Police Officers Assistance day. PDF Print E-mail

IGP Participated in Police Officers Assistance day.

The IGP’s Police Officers Assistance day was held on 02nd January, 2017 at Police Headquarters. The Inspector General of Police, Mr. Pujith Jayasundara participated in this day.

 
« StartPrev12345678910NextEnd »

Page 5 of 195

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Police Nortable Services

Sri Lanka Police clearence Certificates

Police Special Events
Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,