top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



හෝටල් හා ආපනශාලා හිමියන් දැනුවත් කිරීමේ තෙවන අදියර සාර්ථකව නිමාවට පත්වේ. PDF Print E-mail

හෝටල් හා ආපනශාලා හිමියන් දැනුවත් කිරීමේ තෙවන අදියර සාර්ථකව නිමාවට පත්වේ.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින්  හා  මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුවත් කිරිමේ ආයතනය (ADIC) සමඟ සම්බන්ධ වෙමින් පුද්ගලයින් හෝටල් හා ආපනශාලා තුළ දුම්පානය කිරිමෙන් වළක්වා ගැනීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර පසුගිය 14 වන දින දෙහිවල පොලිස් වසමේදි ආරම්භ කෙරිණ.

 
පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. PDF Print E-mail

පොලිස් නිලධාරීන් සදහා වූ සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් නිලධාරීන් සඳහා වූ සහන දිනය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 20 වන දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

 
පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්. PDF Print E-mail

පාසැල් ළමුන් සදහා ජීවිතාරක්ෂක සහ පිහිණුම් වැඩසටහනක්.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත අම්පාර කොට්ඨාශයේ සියලුම පාසැල් ආවරණය වන පරිදි සිදු කරන පාසැල් සිසුන් සදහා  ජීවිතාරක්ෂක පුහුණුව ලබා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය 15 වනදා අම්පාර ඉගිනියාගල ජයන්ති වැව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

 
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පතිතුමන් සහභාගි වේ. PDF Print E-mail

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පතිතුමන් සහභාගි වේ.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙසින් ප්‍රචලිත මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර 111 වැනි වරටත් පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගය ඊයේ (2017 මාර්තු 17) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

 
මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ. PDF Print E-mail

මහනුවර නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ භට නිවාසය විවෘත කෙරේ.

ශ්‍රී ලංකා පොලිසියේ මහනුවර පොලිස් නිළ සුනඛ කොට්ඨාස පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද නිළ සුනඛ පුහුණු ගොඩනැගිල්ල සහ අස්ගිරිය පොලිස් භූමියේ ඉදි කරන ලද මහල් 07 කින් යුත් භට නිවාසය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් ඊයේ (2017 මාර්තු 17) දින විවෘත කරනු ලැබීය

 
ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන ලද මුරුතැන් පූජාව සාර්ථකව නිමාවට පත්වෙයි. PDF Print E-mail

ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන ලද මුරුතැන් පූජාව සාර්ථකව නිමාවට පත්වෙයි.

පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙවරද  ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් 2017 මාර්තු 16 හා 17 දෙදින තුළ පැවැත්විණි.

 
සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ. PDF Print E-mail

සිදු කරන ලද අමිල වූ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදේ.

වසර 38 ක තම පොලිස් සේවය තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කර දුන් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති එස්.බී. රත්නායක මහතා 2017 මාර්තු මස 16 වන දින පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා පොලිසියට ගෞරවයක් ගෙන දෙමින් තම රාජකාරීන් අකුරටම ඉෂ්ට කරමින් විශිෂ්ට සේවාවක් ඉටුකළ එතුමා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පෙළපාලියක් ඊයේ (16) දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වීය.

 
සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි. PDF Print E-mail

සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර සදහා උසස් වීම් ලද නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ තනතුරේ හැඩ ගැස්වීමේ පුහුණු පාඨමාලාව 2017.02.13 වන දින සිට සති 05 ක කාලයක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 1 of 208

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,