අතුරුදහන් බවට පැමිණිල්ලක් ලැබී ඇති, ඡායාරූපයේ දැක්වෙන කාන්තාව හා ඇගේ දියණිය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
කාන්තාව :- යසෝධා හංසනි කහතුඩුව ආරච්චි
වයස :- අවුරුදු 26
දියණිය :- චතූර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු
වයස :- අවුරුදු 04
1. ස්ථානාධිපති කටුනායක – 071-8591639
2. පොලිස් ස්ථානය කටුනායක – 011-2252222