ඊශ්‍රායල ජාතිකයින් ඇතුලු මෙරට රැදී සිටින විදේශිය ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අන්තර්ජාලය ආශ්‍රිතව වාර්තා වන අපරාධ සම්බන්ධව අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීම පිළිබඳව විශේෂ වූ සාකච්ඡාවක් වැඩබලන පොලිස්පතිතුමන් සහ ඇමරිකානු තානාපති කාර්යාල නියෝජිතයන් සහභාගීත්වයෙන් 2024.10.25 වන දින පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි.