2023 වර්ෂයේ ක්‍රියාන්විත සේවා පදනම යටතේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කරගැනීමේ ස්ථීර පාසැල් නාම ලේඛණය.
මෙම ලේඛණය මඟින් පාසලක් නොලද නිළධාරීන් වේනම් දුරකථන අංක 011-2323089 හෝ 011-2323095 මගින් පාසැල් අංශය ඇමතීමට කටයුතු කර අභියාචනයක් අධ්‍යක්ෂ, පොලිස් සුභසාධක කොට්ඨාසය වෙත 2023-02-12 වන දිනට පෙර යොමු කිරීමට කටයුතු කරන්න.