covid ops

කහතුඩුව පොලීසියෙන් ආබාධිත පුද්ගලයෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කෙරේ.

කහතුඩුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලැබු පොලිස් ජංගම සේවයෙහි සමාප්ති උත්සවයට සමගාමිව ප්‍රජා සත්කාරයක් ලෙස කිරිවත්තුඩුව, යකහළුව, අංක 188/150 යන ලිපිනයේ පදිංචි ආබාධිතව සිටින 70 හැවිරිදි ඒ.එම්.ඩී. සුමනසේන යන අයට රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රොෂාන් විජේසිංහ මහතා විසින් පසුගිය දා කහතුඩුව, මූණමල්වත්ත සමගි ක්‍රීඩාංගනයේදි සිදු කරන ලදි.

 

ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි (i), සමන් ජයසේකර, මොරටුව සහකාර පොලිස් අධිකාරි, චමින්ද ධර්මරත්න හා කහතුඩුව පොලිස් ස්ථානධිපති, පොලිස් පරීක්‍ෂක, ටී.එච්. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444