covid ops

ගම්පහ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින්ගේ සේවය ඇගයේ.

ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය, යක්කල, වීරගුල හා මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින් හට ඔවුන්ගේ සේවය අගයමින් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා යක්කල ප්‍රදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 

මෙම අවස්ථාවට ගම්පහ සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් (ii), එස්.එම්.ජේ. සමරනායක, ගම්පහ සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් (iii), තුසිත කුමාර යන මහත්වරුන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් හා ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444