covid ops

ගම්පොල ප්‍රජා පොලිස් ඒකකය විසින් පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක්.

ගම්පොල මූලස්ථාන පොලිස් ප්‍රජා පොලිස් ඒකකය විසින් එම පොලිස් බල ප්‍රදේශයට අයත් පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

මෙම ප්‍රදේශයේ වසර 20 කට වඩා ඩැඩි කාලයක් වැඩ නොකර පුරන් වී ඇති කුඹුරු අක්කර 1400ක් පමණ ඇති අතර, ඊට සමගාමිව ග්‍රාම සේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා පොලිස් කම්ටු හරහා රත්මල්කඩුව, හපුගස්පිටිය වෙල්යායේ අක්කර 65 ක පුරන් කැඩීමේ වැඩසටහන චාරිත්‍රානුකූලව එම ප්‍රදේශයේ පිහිටුවන ලද ප්‍රජා පොලිස් කම්ටුව හා ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට රතනඝර විහාරාධිපති, උඩ පළාතේ ලේඛකාධිකාරී පූජ්‍ය බෝවල විමලධර්ම හිමියන් සහ ගම්පොල මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිනි දෙවින්දි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444