covid ops

පර්යේෂණ හා සැලසුම්

කාර්යභාරය

  • ඵලදායී පොලිස් කාර්ය සාධන සහ ක්‍රියාමාර්ග වර්ධනය කරනු පිණිස පොලිස් රාජකාරී කටයුතු  වල සියළුම අංශයන් සඳහා පර්යේෂණ පැවැත්වීම.

  • වෙනස් වන සමාජ තත්වය අනුව දැනට පවත්නා ප්‍රතිපත්ති සකස් කිරීම හා සංශෝධනය කිරීම උදෙසා පොලිස්පතිට සහාය ලබා දීම.

  • ඉදිරි සැලසුම් කටයුතු සඳහා උපයෝගී කරගත හැකි වන පරිදි තොරතුරු සකස් කර තැබීම.

  • පොලිස් ස්ථාන, ප්‍රදේශ නැවත ඛෙදා දැක්වීම.

  • ඵලදායි පොලිස් ක්‍රියාකාරි කටයුතු සැලසුම් කිරිම.

  • නව පොලිස් ස්ථාන, පොලිස් මුරපලවල් සහ මුරකුට් විවෘත කිරීම.

  • වඩා යහපත් ඵලදායි පොලිස් ක්‍රියාකාරි කටයුතු සැලසුම් කිරිම.

  • ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය වන්නා වූ සියළුම ආකාරයේ තොරතුරු ගබඩා කර තැබීම සඳහා ලේඛණාගාරයක් පිහිටුවීම.

  • නව පොලිස් ස්ථාන, පොලිස් මුරපොලවල් පිහිටුවීම, ග්‍රාම නිලධාරී වසම් ඛෙදා වෙන් කිරීම පිළිබඳ කොට්ඨාසයේ නිලධාරීන් අදාළ ප්‍රදේශ වල ක්‍රෙෂ්ත්‍ර පරීක‍ෂාවන් සිදු කිරීම.

  • පොලිස් ස්ථාන පිළිබඳ භූදත්ත වාර්තාවන් කොට්ඨාස මට්ටමින් වාර්ෂිකව ලබා ගැනීම හා නිලධාරීන් පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රෙෂ්ත්‍ර පරීක‍ෂාවන් සිදු කර නිවැරදිතාවය තහවුරු කර ගැනීම.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444