covid ops

පරික්ෂණ හා පුනරීක්ෂණ

කාර්යභාරය

  • පරීක‍ෂණ හා පුනරීක‍ෂණ සම්බන්ධයෙන් අදාල ක්‍රම, කාර්ය පටිපාටි වශයෙන් සහ ක්‍රම විද්‍යාව ද සම්බන්ධව, අදාල පරීක‍ෂණ නිලධාරීන්ට මග පෙන්වීම හා දැනුම ලබා දීම.

  • පරීක‍ෂණ නිලධාරීන් විසින් කරනු ලබන පරීක‍ෂණ හා සම්බන්ධයෙන් අදාල ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම සහ අඩුපාඩුකම් පවත්නා අවස්ථාවන්හි දී ගතයුතු පිළියම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.

  • ශ්‍රී ලංකා පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව උපදෙස් දීම සහ එහි කාර්ය සාධනය සම්බන්ධව වාර්තාවක් පොලිස්පති වෙත සැපයීම.

  • කළමනාකාරිත්ව මට්ටමට අයත් සියළුම නිලධාරීන් මනාව දැනුමක් ලබන බව හා ඒවාට අනුකූලව කටයුතු කරන බවට සහතික කිරීම.

  • අවශ්‍ය වූ විට පොලිස්පතිතුමාගේ හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා  පරිපාලන ගේ උපදෙස් මත ඒ ඒ කොට්ඨාසයන් වෙත ගොස් මාසික පරීක‍ෂණ පවත්වා ඒවායේ සෘජු තත්වයන් අවබෝධ කර ගැනීම හා ඒ සම්බන්ධව නිර්දේශාත්මක වාර්තාවන් උසස් නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444