top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



151 වන පොලිස් දින සැමරුම් උත්සව


151 වන පොලිස් දිනයට සමගාමීව බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන්ගෙන් වැඩසටහන් රැසක්. PDF Print

151 වන පොලිස් දිනයට සමගාමීව බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන්ගෙන් වැඩසටහන් රැසක්.

2017 සැප්තැම්බර් 03 වන දිනට යෙදී තිබූ 151 වන පොලිස් දිනයට සමගාමීව බණ්ඩාරවෙල කොට්ඨාසයේ ප්‍රධාන සැමරුම් උත්සවය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

Read more...
 
විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරින්ද 151 වන පොලිස් දිනය අභිමානවත්ව සමරයි. PDF Print

විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරින්ද 151 වන පොලිස් දිනය අභිමානවත්ව සමරයි.

2017.09.03 දිනය 151 වන පොලිස් දිනය යෙදි තිබුණි. එදින විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාස (IV) හි 151 වන පොලිස් ප්‍රධාන සැමරුම් උත්සවය සහකාර පොලිස් අධිකාරි, එස්.එච්.ඩී. ජගත් චන්ද්‍රකුමාර මහතාගේ සහභාගිත්වයෙන් විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාස (IV) හි කාර්යාලීය පරිශ්‍රයේදී එදිනම පවත්වන ලදි.

Read more...
 
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් 151 වන පොලිස් දින සැමරුමට එක් වේ. PDF Print

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් 151 වන පොලිස් දින සැමරුමට එක් වේ.

2017.09.03 දිනට යෙදි තිබු 151 වන පොලිස් දිනය වෙනුවෙන් එදින පොලිස් මුලස්ථානයේ පැවති ප්‍රධාන උත්සවට අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ඩබ්.කේ. මෙවන් සිල්වා මහතා ඇතුළු නිලධාරින් සහභාගි වූහ.

Read more...
 
151 වන පොලිස් දිනයට සමගාමිව පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් වැඩසටහන් රැසක්. PDF Print

151 වන පොලිස් දිනයට සමගාමිව පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් වැඩසටහන් රැසක්.

151 වන පොලිස් දිනය 2017.09.03 දිනට යෙදි තිබු අතර එදිනට සමගාමිව පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ද වැඩසටහන් රාශියක් අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි ඩබ්.ඒ.ඩී. ගාමිණි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාස පරිශ්‍රයේදී එදිනම පවත්වන ලදි.

Read more...
 
151 වන පොලිස් දින සංවත්සරය නුවරඑළිය කොට්ඨාසයේ පොලිස් නිලධාරින් උත්කර්ෂවත් අයුරින් සමරයි. PDF Print

151 වන පොලිස් දින සංවත්සරය නුවරඑළිය කොට්ඨාසයේ පොලිස් නිලධාරින් උත්කර්ෂවත් අයුරින් සමරයි.

නුවරඑළිය කොට්ඨාසයේ පොලිස් නිලධාරින් විසින් 151 වන පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබු ප්‍රධාන සැමරුම් උත්සවය පසුගියදා නුවරඑළිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි  ඩි.එම්.යූ.එම්. දිසානායක  මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

Read more...
 
« StartPrev1234NextEnd »

Page 1 of 4

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,