covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

පූගොඩ සහ වේයන්ගොඩ පොලිස් වසම් තුල මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් දැනුවත් කෙරේ.

පූගොඩ සහ වේයන්ගොඩ පොලිස් වසම් තුල පදිංචිව සිටින මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින පුද්ගලයන් ඉන් මුදවා ගැනීමේ අරමුණින් සංවිධානය කල දැනුවත් කිරීමේ වැඩසටහන් 2018 ඔක්තෝබර් 28 දින එම පොලිස් ස්ථානයන් හිදී පවත්වන ලදී.

වැඩසටහන ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් සංවිධානය කල අතර ගම්පහ දිස්ත්‍රික් (ii) භාර සහකාර පොලිස් අධිකාරී එස්.එම්.ජේ. සමරනායක, පූගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.කේ. උපාලි යන මහත්වරුන් විසින් පූගොඩ පොලිස් ස්ථානයේ පැවති වැඩසටහන සඳහා සහභාගී වූවන් දැනුවත් කල අතර, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්.ඩී.යූ. සුජීව ද සිල්වා මහතා විසින් වේයන්ගොඩ පොලිස් ස්ථානයේ පැවති වැඩසටහන සඳහා සහභාගී වූවන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444