covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

පාසැල් දරු දැරියන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කෙරේ.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් පවත්වනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පාසැල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 ඔක්තෝබර් 30 දින උඩුගම්පොල සෙනරත් පරණවිතාන ජාතික පාසලේදී පවත්වන ලදී.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් අනුව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ ඇතිවන සෞඛ්‍ය හා සමාජීය ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සිදුකල අතර ගම්පහ කොට්ඨාස ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්‍ෂක ප්‍රදීපා නිලන්ති නිලධාරිනිය විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444