covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

2018 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම.

2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම 2018 නොවැම්බර් 06 දින ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් සිදු කරන ලදී.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්.ඩී.යූ. සුජීව ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කල මෙම උත්සවයේදී දරු දැරියන් 14 දෙනෙකු සඳහා ත්‍යාග පිරිනැමීම සිදු විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/211-2018#sigFreeId219ea860cb

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444