covid ops

ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිස් වසමේ අම්පන් රෝහල අසලදී සිදු කරන ලද වැටලීමකදී ගංජා කිලෝ 03 ග්‍රෑම් 12 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ක් හා 43 ක් වන තාලේ අඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444