covid ops

නාවික හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානයේ සංචාරයක.

නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කේ.කේ.වී.පී.එච් ද සිල්වා මහතා අද (2019 ජනවාරි 14) පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

පොලිස් මූලස්ථානයට පැමිණි නාවික හමුදාපතිතුමන් පොලිස් මුලස්ථාන සහ ප්‍රවර්ථන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස් ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළිගත් අතර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් විසින් නාවික හමුදාපතිතුමන් වෙත පොලිස් උත්තමාචාර පිරිනමන ලදී.

අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ නාවික හමුදාපතිතුමන් අතර හමුව පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. එහිදී නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපති ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් කේ.කේ.වී.පී.එච් ද සිල්වා මහතා වෙත පොලිස්පතිතුමන් සුභ පැතුම් පිරිනමන ලද අතර ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව දෙදෙනා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444