covid ops

2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ ජය වව්නියාව පොලිස් කොට්ඨාසයට.

2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය වව්නියාව පොලිස් කොට්ඨාස ක්‍රිකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය (01) දා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

එහිදි පළමු පන්දුවට පහරදුන් වව්නියාව පොලිස් ක්‍රිකට් කණ්ඩායම කඩුලු 06 දැවි ලකුණු 203 ක් ලබාගත් අතර එයට පිළිතුරු ලෙස වයඹ පළාත් සභා කණ්ඩායමට ලබාගත හැකි වුයේ සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 185 ක් පමණි. ඒ අනුව වව්නියාව පොලිස් කොට්ඨාස ක්‍රිකට් කණ්ඩායම ලකුණු 19 ක ජයක් සමඟින් 2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444