covid ops

2019 රගර් පිලිමළුන් පිටු දැකීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.

ශ්‍රී ලංකා රගර් පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 2019 රගර් පිලිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ ප්‍රථම තරඟය පසුගිය (15) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම සහ CR & FC කණ්ඩායම අතර පැවැත්විණි.

මෙම තරඟයේ දී ලකුණු 28 – 15 ක් ලෙස CR & FC කණ්ඩායම පරාජය කරමින් ජය ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම හිමිකරගත් අතර, ලකුණු ලබා ගැනිමේ දී ගොල් දිනුම් 02 ක්, ට්‍රයිස් 01 ක් සහ පෙනල්ට් 03 ක් සමඟින් ලකුණු 28 රැස්කර ගැනීමට හැකිවිණි.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/325-2019#sigFreeIdfc367fff17

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444