covid ops

ගල්කිරියාගම පොලීසියේ සංවිධානයෙන් ත්‍රිපිටක අභිනන්දන සතිය තුළදී ආගමික වැඩසටහන් රැසක්.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමට අදාල ජාතික සතිය නිමිත්තෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්.සී. පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුබ්බෝගම වෙළඳ ප්‍රජාව, ප්‍රදේශවාසීන් හා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් ස්වාමීන් වහන්සේලා 60 නමකගේ සහභාගීත්වයෙන් 2019.03.16 දින පුබ්බෝගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවත්විණි.

මෙම වැඩසටහනට සමගාමිව කිරිඳිවත්ත ශ්‍රී සරණපාල දහම් පාසැලේ දරු දැරියන් හා ශ්‍රී වනසිංහාරාම දහම් පාසැලේ දරු දැරියන් දැනුවත් කිරීමේ ධර්ම දේශනාවක් තලකිරියාගම ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරි, දඹුල්ල සීගිරි කාශ්‍යප පිරිවෙන් ආචාර්ය, ත්‍රිපිටක ධර්ම උපදේශක, ශාස්ත්‍රවේදී, සේනපුර නන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එදිනම කිරිඳිවත්ත විහාරස්ථාන ධර්මශාලාවේදී සිදුකරන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444