covid ops

“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතිය නිමිත්තෙන් දෙමටගොඩ පොලිස් වසමේ පිණ්ඩපාත චාරිකා 12 ක්.

“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතිය නිමිත්තෙන් දෙමටගොඩ පොලිස් වසමේ විහාරස්ථාන 28 ක් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය වශයෙන් පිණ්ඩපාත චාරිකා 12 ක් ඒ ඒ වීදීවල වැඩම කරවීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේලා 60 නමක් දෙමටගොඩ අනුරුද්ධ බලිකා විද්‍යාලයට වැඩම කරවා එතැන් සිට දර්ශනීය පෙරහැරකින් දෙමටගොඩ ශ්‍රී විශුද්ධාරාමයට වැඩම කරවීමෙන් අනතුරුව දහවල් දානය පිළිගැන්වීමක් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට කොළඹ උතුර කොට්ඨාසයේ වැඩබලන, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා, දෙමටගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනිල් ජයන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/328-12#sigFreeId55098431e4

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444