ops room

පළාත් මට්ටමින් විශේෂ මෙහෙයුම් මැදිරි

පොලිස්පතිතුමාගේ නියෝග මත සෑම පළාතකටම අදාළව විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

ඉතා හදිසි අවස්ථාවකදී තම ප්‍රදේශයට අදාළව මහජනතාවට මෙම විශේෂිත මෙහෙයුම් මැදිරිය හරහා තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති අතර ඊට අමතරව ආරක්ෂක තත්වයට අදාළ තොරතුරු මහජනතාවට එම විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමටද හැකියාව ඇත. මෙම විශේෂ මෙහෙයුම් මැදිරි අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ඒ ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල වල ස්ථාපිත කර ඇත.

 

01  දකුණු පළාත (මාතර) 011-2014999  041-2234412 -ෆැක්ස් 
         
02 ඌව පළාත (බදුල්ල ) 011-2014599
011-2014517
/ 055-2228033 - ෆැක්ස්
           
03 මධ්‍යම පළාත (මහනුවර ) 081-2229933
081-2229999
/ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
           
04 නැගෙනහිර පළාත (මඩකලපුව ) 065-2224427 / 065-2228808 - ෆැක්ස්
           
05 සබරගමුව පළාත (රත්නපුර) 045-2222797 / 045-2222480 - ෆැක්ස්
           
06 වයඹ පළාත (කුරුණෑගල) 037-2234260 / 037-2225000 - ෆැක්ස්
           
07 උතුරුමැද පළාත (අනුරාධපුරය) 025-2234862 / 025-2234862 - ෆැක්ස්
           
08 උතුරු පළාත (කන්කසන්තුරය) 021-2059901 / 021-2220008 - ෆැක්ස්
           
09 බස්නාහිර පළාත තුල මෙහෙයුම් මැදිරි පහක් පහත පරිදි ස්ථාපිත කර ඇත.
  i.   කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය (කළුතර) 034-2222227    
  ii.  පානදුර පොලිස් අධිකාරි කාර්යාලය (පානදුර) 038-2233228    
  iii. කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය (කොළඹ) 011-2431031    
  iv. බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය (මිරිහාන) 011-2852057    
  v.  බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය (පෑලියගොඩ) 011-2908888    

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931