covi 1ops roommedia

curfew pass 1

පාසැල් දරු දැරියන් 1025 දෙනෙකු සඳහා නොමිලේ අභ්‍යාස පොත් ලබා දෙයි.

ජාතින් අතර සුහදත්වය සහ විශ්වාසය තහවුරු කරලීමේ අරමුණින් උතුරු පළාතේ යාපනය පොලිස් කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 125 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මූලස්ථාන පොලිස් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

උතුරු පළාත ආවරණය වන පරිදි අදියර කිහිපයක් යටතේ පවත්වන ලද මෙම වැඩසටහනේදී වව්නියාව, කන්කසන්තුරය, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන පොලිස් කොට්ඨාසයන් තුලින් තෝරා ගන්නා ලද පාසැල් දරු දැරියන් 900 දෙනෙකු සඳහාද අභ්‍යාස පොත් ලබාදීම සිදු විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/632-1025#sigFreeId922b919c92