covi 1ops roommedia

curfew pass 1

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම, වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රවර්ථන පහසුකම් හා වෛරසය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීම

 

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ පහත සඳහන් නිලධාරියා පත්කර ඇත.

• රුවන් ගුණසේකර මහතා 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
අධ්‍යක්ෂ / නීති කොට්ඨාසය

දුරකථන අංක - 071- 8591864, 
011- 2435271

ඒ අනුව කිසියම් තොරතුරක් ලදහොත් ඒ පිළිබඳව අධ්‍යක්ෂ නීති කොට්ඨාස වෙත දැනුවත් කිරීමට කටයුතු කල හැක.

 

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රවර්ථන පහසුකම් සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ පහත සඳහන් නිලධාරියා පත්කර ඇත.

• ප්‍රියන්ත වීරසූරිය 
ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති
අපරාධ, සංවිධානාත්මක අපරාධ, අපරාධ බුද්ධි, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යන්ශය, මත්ද්‍රව්‍ය නාශක සහ මැතිවරණ

දුරකථන අංක - 071 - 8591989, 
011 - 2473402

ඒ අනුව ප්‍රවර්ථන පහසුකම් අවශ්‍ය වන්නේ නම් ඉහත පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හා සම්බන්ධ වී කටයුතු කළ හැක

 

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති අතර මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කටයුතු කරණු ලබයි. එසේම මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියේ පහත සඳහන් නිලධාරියා කටයුතු කරනු ලබයි

•ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
ඩබ්. ඒ. ඩබ්. සී. ප්‍රේමසිරි මහතා
අධ්‍යක්ෂ / වෛද්‍ය සේවා කොට්ඨාසය

දුරකථන අංක - 071 - 8591870
011 - 2368676

ඒ අනුව කිසියම් විමසීමක් හෝ තොරතුරු ලබාදීමක් අවශ්‍ය වන්නේ නම් අධ්‍යක්ෂ වෛද්‍ය සේවා කොට්ඨාස හා සම්බන්ධ වී කටයුතු කළ හැක.

 

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931