covi 1ops roommedia

curfew pass 1

කොරෝනා රෝග වසංගත තත්වය දුරලීම සඳහා පොලිස් මූලස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කිරීම.

කොරෝනා වසංගත තත්වය දුරලීම සඳහා පොලිස් ස්ථාන පරිශ්‍රයන් සහ පොලිස් මූලස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් 2020.03.24 වන දින ආරම්භ කරන ලදී. මේ වන විට කොළඹ දිසාවේ කුරුඳුවත්ත, නාරහේන්පිට, B.M.I.C.H, නාගරික රථවාහන කොට්ඨාසය සහ වැල්ලවත්ත යන පොලිස් ස්ථාන විෂබීජහරණය කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එහි දෙවන අදියර වශයෙන් 2020.03.26 වන දින පෙරවරු 11.00 සිට පොලිස් මූලස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කිරීම සිදු කරන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931