කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක්.
මහජනයාගේ ජීවිත කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂිත පොලිස් මෙහෙයුම් මැදිරියක් 2020 මාර්තු 15 වන දින සිට පවත්වාගෙන යනු ලබයි.
|
|
|
|
|
|
|
|
දුරකථන අංක |
|
|
|
|
|
|
|
|
011 2 444 480 |
|
|
|
|
|
|
|
|
011 2 444 481 |
|
|
|
|
|
|
|
|
011 5 978 730 |
|
|
|
|
|
|
|
|
011 5 978 734 |
|
|
|
|
|
|
|
|
011 5 978 720 |
|
|
|
|
|
|
|
|
විද්යුත් ලිපිනය |
|
|
|
|
|
|
|
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ඉහත දුරකථන අංක ඔස්සේ මෙම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි අතර නිවසේ සිටින පුද්ගලයෙකුට, ඥාතියෙකුට, හිතවතෙකුට, සහෝදරයෙකුට, මිතුරෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බවට සැක කරන්නේ නම් මෙම අංක ඔස්සේ දැනුම් දිය හැකි අතර විදේශ රටක සිට මෙරට පැමිණි කිසියම් පුද්ගලයෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇත්නම්, ඔහුට මෙම අංක ඔස්සේ ද දැනුම් දිය හැකිය. තවද කිසියම් පුද්ගලයෙකුට මෙම රෝගය වැළදී ඔහු එය වසංකර මහජනයා අතරට පැමීණිමට උත්සහා ගන්නේ නම් ඒ බවද දැනුම් දිය හැකිය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් ක්රියාකිරීමට සෑම පොලිස් ස්ථානයකම පොලිස් නිලධාරීන් හත් දෙනෙකුගෙන් (07) සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
|