covi 1ops roommedia

curfew pass 1

හෙරොයින් කිලෝ 225 ග්‍රෑම් 969 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට.

 

2020.05.13 වන දින මධ්‍යම රාත්‍රී මහබාගෙ පොලිස් වසමේ නුගගහවත්ත පාර, වැලිසර, රාගම ලිපිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝ 225 ග්‍රෑම් 969 ක්, හෙරොයින් ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.