Print this page

2020 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් 2020.08.04 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

 2020 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ ජාලිය සේනාරත්න, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර සහ පොලිස් මැතිවරණ භාර අධ්‍යක්ෂ අශෝක ධර්මසේන යන මහත්වරුන් විසින් 2020.08.04 වන දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.