covi 1ops roommedia

2020.08.31 දින පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා විසින් පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා සිදු කරනු ලබන මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා විසින් 2020.08.31 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.