covid opsstf 37

විශ්‍රාමික පොලිස් නිලධාරීන් වෙත නොමිලේ ඇස් කණ්නාඩි.

ඇස් කණ්නාඩි අවශ්‍ය විශ්‍රාමික පොලිස් නිලධාරීන් 104 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම 2018 අගෝස්තු 24 දින බම්බලපිටිය පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගම් ශාලාවේදී සිදුකරන ලදී.

පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම මත මෙම ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා “හිටපු පොලිස් නිලධාරීන්ගේ කුසලතා සදහා වූ සංසඳය” අනුග්‍රාහකත්වය දක්වන ලද අතර අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වූ අතර සහායක සේවා හා තොරතුරු තාක්‍ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු, සුභසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රාජිත ශ්‍රී දමින්ද, සුභසාධක කොට්ඨාස භාර අධ්‍යක්‍ෂ, දමයන්ත විජය ශ්‍රී යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444