covi 1ops roommedia

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් අත්අඩංගුවට - පරයනාලන්කුලම් විශේෂ කාර්ය බලකා කඳවුර

පරයනාලන්කුලම් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින රාත්‍රී 09.45 ට පමණ පරයනාලන්කුලම් පොලිස් වසමේ 9 කණුව ප්‍රදේශයේදී කැළෑවක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් අත්අඩංගුවට ගෙන සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සිලාවතුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.