Print this page

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට - හම්බන්තොට විශේෂ කාර්ය බලකා කඳවුර

හම්බන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින රාත්‍රී 10.55 ට පමණ හම්බන්තොට පොලිස් වසමේ සින්නුක්කුගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, පිහියක් හා තවත් දේපල සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.