covid opsstf 37

පොලිස් මහජන දිනය පැවත්වීම සම්බන්ධව.

2020 සැප්තැම්බර් මස 25 වන දින පෙරවරු 08.30 ට සුහුරුපාය, 14 වන මහලෙහි පිහිටි අභ්‍යන්තර ආරක්ෂක අංශයේ කාර්යාල පරිශ්‍රයේදී, පොලිස් මහජන දිනය ගරු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා වැඩබලන පොලිස්පති, අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් සහභාගී වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු සියළුම නිලධාරීන්ගේ ගැටළු සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් මහජනතාව විසින් ඉදිරිපත් කරන ගැටළු සම්බන්ධයෙන් සහන ලබා දීමේ අරමුණින් පොලිස් මහජන දිනයක් විෂයභාර ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

වැඩිදුර තොරතුරු 011-2886067 දුරකථන අංකයට ඇමතීමෙන් මහජනතාවට ලබා ගත හැකි වේ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444