2020.12.31 වන දින පොලොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට පලා ගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකුගෙන් එක් අයකු සොයා ගන්නා ලද අතර අනෙක් රෝගීන් සොයා ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙම රෝගීන්ගේ තොරතුරු පහත පරිදි වේ.
වයස අවුරුදු 31 ලිපිනය - බෝගහපිටිය, කරගහගෙදර, නාරම්මල ![]() |
වයස අවුරුදු 26 ලිපිනය - 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල. ![]() |
වයස අවුරුදු 36 ලිපිනය - අංක 1219/ඒ, ජයමාවත පාර, බොරලැස්ස. ![]() |
වයස අවුරුදු 52 ලිපිනය - අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල |
පලා ගිය රෝගීන් සොයා ගැනීමට මහජන සහය ලබා ගැනීම සඳහා යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට හෝ ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක :- මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලොන්නරුව - 071-8591233
හදිසි ඇමතුම් අංශය -119
.