covid ops

අඩු ආදායම්ලාභී දරුවන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමක්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය බස්නාහිර පළාත විසින් සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභි දරුවන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කිරිමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.10 වන අද දින උදෑසන 10.00 ට ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු නිලධරයන් රැසක් සහභාගී විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444