2020 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් බස්නාහිර පළාත තුල සේවය කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රධාන උත්සවයක් 2021.02.05 වන දින සවස 03.00 ට වැලිකඩ මහින්දාරාම විහාරස්ථාන ශ්‍රවනාගාරයේදී මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ගරු සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා බස්නාහිර පළාත සහ රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් නිලධාරීන් සහභාගී විය.
View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/809-2020-5#sigFreeId5c1f41a56b
https://www.police.lk/index.php/item/809-2020-5#sigFreeId5c1f41a56b