covid ops

157 වන පොලිස් විරු සමරු දිනය අභිමානවත්ව සැමරේ.

157 වන පොලිස් විරු සමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය 2021.03.21 වන අද දින පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති පොලිස් විරු ස්මාරකය අබියසදී පවත්වන ලදී.

පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය නීති රීති වලට මුල්තැන දෙමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙහිදී විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පොලිස් විරු පවුල්වල සාමාජිකයින් විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පොලිස් විරු පවුල්වල සමාජිකයින්, ආබාධිත පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/827-157#sigFreeIddbf037c35e

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444