covid opsstf 37

2022 වර්ෂයේ ක්‍රියාන්විත පදනම යටතේ පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම - තාවකාලික ලකුණු ලේඛනය

  1. නිලධාරියාගේ නිලය, නිල අංකය නම, ලිපිනය හා දරුවාගේ මුලකුරු සමග නම හා දරුවාගේ අනෙක් තොරතුරු නිවරදි දැයි පරීක්ෂා කරන්න.

  2. නිලධාරීයාගේ ක්‍රියාන්විත කාලයට අදාලව ලැබීමට ඇති ලකුණු ප්‍රමාණවත් නොවේ නම් ඒ බව දැනුම් දෙන්න.

  3. මෙම අභියාචනා කාලයෙන් පසු ක්‍රියාන්විත කාලයන් සේවය කල බවට වාර්ථා ඉදිරිපත් කිරීමට හිමිකම් නොමැති බව දන්වා සිටිමි.

  4. ඉහත අඩුපාඩු ඇති නිලධරයන් පමණක් අනුක්‍රමික අංකය හා දුරකථන අංකය ඇතුලත් අභියාචනයක් අධ්‍යක්ෂ, පොලිස් සුභසාධක කොට්ඨාශය වෙත 2021/07/30 ට පෙර අංක 0112-323083 ෆැක්ස් අංකයට යොමු කරන්න.

  5. 2020/07/30 දිනට පසු යොමු කරන අභියාචනා ක්‍රියා නොකරන බව දන්වා සිටිමි.

  6. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට පාසැල්  තේරිමේ කටයුතු සිදු කරන අතර, ඉදිරියේදි පාසැල් ලේඛනය වෙබි අඩවියේ පල කිරීමට කටයුතු කරමි.

 Download

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444