covid opsstf 37

02අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ බල්ලකෙටුව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 23 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

012021 ජපානයේ පැවති 32 වන ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා නිලධාරිණිය ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස ප්‍රථම වරට බොක්ෂිං තරඟයක විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලාංකික කාන්තාවන්ට සහ ශ්‍රී ලංකා පොලීසියටද මහත් වූ අභිමානයකි.

04අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ සූරියකන්ද නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම රත්නපුර / කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු 30 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

2අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද  අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ කපුගොල්ලෑව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු 12 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල මිලදී  ගැනීම සඳහා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත අවශ්‍ය මුදල් ලබා දීමට මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් පළ කර තිබූ එකඟතාවය මත, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභා අරමුදලින් ලබා දෙන ලද රුපියල් මිලියන 10 ක මුදලට අදාළ චෙක්පත අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත නිකුත් කිරීම 2021.08.09 වන අද දින උදෑසන  සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.‍

 

Aනිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නාන්නේරිය නව පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගොස්තු 03 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

Aඅතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමිව නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ඇහැටුවැව නව පොලිස් ස්ථානය වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු 03 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444