covi 1ops roommedia

curfew pass 1

03 2රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 528 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය 2020 පෙබරවාරි 20 දින කළුතර පොලිස් විද්‍යාලයීය අළුවිහාර ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

ගම්පොල ප්‍රජා පොලිස් ඒකකය විසින් පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක්.ගම්පොල මූලස්ථාන පොලිස් ප්‍රජා පොලිස් ඒකකය විසින් එම පොලිස් බල ප්‍රදේශයට අයත් පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

2020.01.25 වන දින සිට 2020.02.10 වන දින දක්වා කාලය තුල බස්නාහිර පළාත තුල සිදු කරන ලද විශේෂ දූෂණ මර්ධන මෙහෙයුමේදි නීති විරොධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමේ යෙදුනු සැකකරුවන් 7271 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙහිදී හෙරෝයින් ග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 2571ක්ද, ගංජා ග්‍රෑම් 29000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 2194ක්ද, නීති විරෝධි මත්පැන් ලීටර් 28660ක් සමග සැකකරුවන් 2183ක් සහ වෙනත් නීති විරෝධි මත්ද්‍රව්‍ය වැරදි සඳහා සැකකරුවන් 323 ක්ද අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලෝකවාසීන්ට සෙත්පතා මහනුවර පොලීසියෙන් පිරිත් සඡ්ඣායනාවක්.මහනුවර පොලීසියේ මෙහෙයවීමෙන් කොරෝනා වෛරසයට ගොදුරු වූ ලෝකවාසීන්ට සෙත්පතා පිරිත් සඡ්ඣායනාවක් පසුගිය (05) දා ශ්‍රී දළඳා මාළිඟාවේ අලුත් මාළිඟා පරිශ්‍රයේදී පවත්වන ලදී.

07ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද Vantage FA CUP – 2019 තරඟාවලිය, දිවයිනේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරඟමාලාව වන අතර, මෙම තරඟාවලිය 2019 මාර්තු මස ආරම්භ කර, දිවයින පුරා සිටින පාපන්දු කණ්ඩායම් 827කගේ සහභාගීත්වයෙන් පිළිමළුන් පිටු දැකීමේ පදනම මත පවත්වන ලදි.

02අපරාධ, සංවිධානාත්මන අපරාධ, පොලිස් මත්ද්‍රව්‍යනාශක දිසාව භාරව සහ අණදෙන නිලධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය වශයෙන් රාජකාරි කර 2020 පෙබරවාරි 05 වන දින විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර පිදීමේ උත්සවය 2020 පෙබරවාරි 03 වන දා පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931