covid ops

03පස්සර පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානයට පැමිණෙන මහජනතාවගේ පාණීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ස්ථානාධිපති පස්සර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පාලිත සෙනවිරත්න නිලධාරියා විසින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව රුපියල් 285000/= ක වටිනාකමකින් යුත් ජලනල පද්ධතියක් අතුරා පානීය ජලය ලබා ගැනීමට කටයුතු කර ඇත.

නීති විරෝධී ගිණි අවි නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට - තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුර
2020.08.12 වන දින දහවල් 1.45 ට පමණ වලස්මුල්ල පොලිස් වසමේ මැදගන්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය තංගල්ල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා වලස්මුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444