covid ops

1සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තුරන් කර යහමඟට ගැනීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 28 වන දින පෙරවරු 0900 ට ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

විශිෂ්ඨ ක්‍රියාවන් සිදු කළ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයේ.

ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨ රාජකාරි ඉටු කරන ලද පොලිස් නිලධාරීන් සඳහා මුදල් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් ඊයේ (2020.06.26) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද සහභාගි විය.

ක්‍රෙඩිට් කාඩ් පත් වංචාවක් සම්බන්ධයෙන් විදේශිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට2020.06.23 වන දින උදෑසන 08.00 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන ගෙන සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් මහා පරිමාණ ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් මුදල් වංචාවන් සිදුකිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444