covi 1ops roommedia

curfew pass 1

01ජාතින් අතර සුහදත්වය සහ විශ්වාසය තහවුරු කරලීමේ අරමුණින් උතුරු පළාතේ යාපනය පොලිස් කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 125 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මූලස්ථාන පොලිස් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

01රත්ගම දේවිනිගොඩ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට රත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් 48090 කනකරත්න නිලධාරියා පසුගිය 11 වෙනිදා සමත් විය.

මෙම දියේ ගිලුණු දරුවා ඇතුළු පිරිසක් දේවිනිගොඩ මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර, දරුවා දියේ ගිලෙන බව දුටු පුද්ගලයකු විසින් රත්ගම පොදු වෙළඳ පොළෙහි දිවා බීට්ටු රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් 48090 කනකරත්න සහ පොලිස් කොස්තාපල් 67071 සිල්වා යන නිලධාරීන්ට ඒ බව දැනුම් දී ඇත

ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම වැන්ටේජ් FA CUP 2019/2020 තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.tamil
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ FA CUP 2019/2020 පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම අතර තරඟය 2020 ජනවාරි 11 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වණි.

01

tamil english

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ හයවැනි සතියේ තවත් තරඟයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර 2020 ජනවාරි 10 වන දින රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

02இலங்கை பொலிஸாரினால் சுபவேளையில் புது வருடத்திற்கான கடமையை ஆரம்பித்தல்.

2020 පළමු වසරට ඇතුලත් වන පොලිස් නිලධරයන්ගේ දරුවන් සදහා පොත් හා පොත් බෑග් බෙදාදීමේ උත්සවය පොලිස් පවුල් සුභසාධක සංගමය හා සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි ප්‍රශාන්ති ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි 07 වන දින පෙරවරු 10.00 ට පොලිස් පවුල් සුභසාධක සංගමයේ උත්සව ශාලාවේදී පැවැත්විණි.

02tamil

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 68 වන වරටත් පවත්වනු ලැබූ ජීවිතාරක්ෂක ජාතික හා ප්‍රවීනයන්ගේ තරඟාවලිය 2019 දෙසැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ එන්.සී.සී. පිහිණුම් තටාකයේදී හා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931