covi 1ops roommedia

curfew pass 1

බලපත්‍ර නොමැති ගිනි අවි සමඟ සැකකරුවකු අත්අඩංගුවටඅද උදෑසන (2018.10.18) කෑගල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවි කිහිපයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සමත්විය.

හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසයකොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අළුයම හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකරු වයස අවුරුදු 37 ක් වූ සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා වේ.

IGP addresses the 23rd International Astronomy OlympiadThe 23rd International Astronomy Olympiad which was commenced on 06.10.2018 was held until 14.10.2018. The closing ceremony was held under the leadership of the Inspector General of Police, Mr. Pujith Jayasundara on 13, October 2018 at Hotel Pegasus Reef, Wattala.

පොලිස් පවුල් සුභ සාධක සංගමයෙන් චෙක්පත් ප්‍රදානය කිරීමක්.ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පිරිසකට හා මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා පොලිස් පවුල් සුභ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2018 ඔක්තෝබර් මස 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහ එම සංගමයේ සභාපතිනිය වන පුන්‍යා ශාන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

පොලිස්පතිතුමන්ගෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමයට ධන පරිත්‍යාගයක්..සමාජසේවා අමාත්‍යංශයේ ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි සැමරුම් උලෙළ 2018 ඔක්තෝම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමයට රුපියල් ලක්‍ෂයක චෙක්පතක් පරිත්‍යාග කිරීම,

මුලතිව් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ අපරිමිත සේවයට ත්‍යාග ප්‍රදානෝත්සවයක්..පැය 24 පුරා දිවා රෑ නොබලා මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි කරන මුලතිව් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ අපරිමිත සේවය අගයමින් ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් කිලිනොච්චි / මුලතිව් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති, මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 14 වන දින ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී, පවත්වන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931