covi 1ops roommedia

curfew pass 1

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

WHO donates Computers and Tablets to Sri Lanka PoliceA ceremony for giving away computers and tablets, which had been donated by World Health Organization (WHO) to enter data on road accidents, was held on September 7, 2018 at Jubilee Ballroom, Galle Face Hotel under the leadership of Inspector General of Police, Mr. Pujith Jayasundara. During this programme, Tablets were initially given to Mt. Lavinia, Kelaniya, Gampaha and Nugegoda Police Divisions as a symbolic gesture.

ගිනිගත්හේන පොලිස් ස්ථානයේ සංවිධානයෙන් වැඩිහිටි උපහාර උළෙලක්.ශ්‍රී ලංකා පොලිසියට වසර 152 ක් සපිරීම නිමිත්තෙන් ගිනිගත්හේන ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් 2018 සැප්තැම්බර් 04 දින කලුගල බ්‍රේඩිලන්ඩ් රෙසෝර්ට් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

“එස්.එල්.ටී. ස්පීඩ් අප්” පාපැදි සවාරියේ පොලිස් ක්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම්.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රධානතම පාපැදි තරඟය වන “එස්.එල්.ටී. ස්පීඩ් අප්” පාපැදි සවාරියේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රථිපල අනුව සමස්ථ තරඟාවලියේ දෙවන හා පස්වන ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන අවිශ්ක උමයංග සහ සුදීර නිලංග සමත්වී ඇත.

42018.09.05 වන දින සවස් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා රේගු නිලධාරීන් එක්ව කොළඹ වරායේ දී කන්ටේනරයක් පරීක්ෂාවට ලක් කරන ලදී.

ගංජා කිලෝග්‍රෑම් 6.71 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2018 සැප්තැම්බර් 04 වන දින පුල්මුඩේ පොලිස් වසමේ යාංඔය මාර්ග බාධකය අසල සිදු කරන ලද රථ වාහන පරීක්ෂාවකදී යතුරු පැදියකින් ගංජා කිලෝග්‍රෑම් 6.71 ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් වූ සිය 152 වන පොලිස් දිනය සමරයි.ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් වූ සිය 152 වන පොලිස් දිනය 2018 සැප්තැම්බර් 03 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී සමරන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931