covid ops

07මුලතිව් පොලිස් කොට්ඨාසයේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2021 අප්‍රේල් 02 වන දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

Ittapanaකළුතර කොට්ඨාසයේ ඉත්තෑපාන නව පොලිස් ස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා, හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 04.15 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

Kaluthara Crimeඅළුත්ගම පොලිස් ස්ථාන භූමියේ ස්ථාපිත කර තිබූ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා, හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 05.00 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

Kaluthara wCකළුතර උතුර පොලිස් ස්ථානය අසළ ස්ථාපිත කර තිබූ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 03.00 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කිරීම සිදුකරන ලදී.

157 වන පොලිස් විරු සමරු දිනය අභිමානවත්ව සැමරේ.157 වන පොලිස් විරු සමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය 2021.03.21 වන අද දින පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති පොලිස් විරු ස්මාරකය අබියසදී පවත්වන ලදී.

02රථවාහන මූලස්ථානය මගින් පවත්වන ලද 20 වන ජ්‍යෙෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවේ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 66 දෙනෙකු සදහා සහතිකපත් හා ලාංඡන ප්‍රදානය කර විසිරයාමේ උත්සවය 2021.03.09 වන දින බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444